ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සිටින්නේ 1300 දෙනෙකුට එක් අයෙක් පමණි. මෙය ලෝකයේ අනෙක් බොහෝ රටවල් හා සැසඳීමෙදී ඉතාම අඩු වෛද්‍යවරු ප්‍රමාණයකි. මේ නිසා ඉතා අසාධාරණ ලෙස ඒකාධිකාර්යක් නිර්මාණය කරගනිමින් සිය කේවල් කිරීමේ හැකියාව ඉහලම අගයක තබා ගැනීමට වෛද්‍ය සංගම් සහ වෛද්‍ය වෘත්තීය සමිති උත්සාහ ගනී. අලුතෙන් වෛද්‍යවරු...
Thursday, February 9, 2017
Wednesday, February 8, 2017
එම්බීබීඑස් (MBBS) උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සයිටම් හට නිත්‍යානුකූල අවසරය තිබේද?

ආරම්භයේදී රුසියාවේ නිස්නි නොව්ගොරොඞ් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය සමඟ සම්බන්ධ වී එම්ඞී(MD) උපාධි පාඨමාලාවක් පැවැත්වීම සඳහා වන ‘ඒකාබද්ධ වැඩසටහනක්’ (Twinning Programme) සයිටම් (SAITM) හි කි‍්‍රයාත්මක විය. (Image 2.1...
Tuesday, February 7, 2017
සයිටම් (SAITM) ලබා දෙන අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පිළිබඳව සහතිකය

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 70 වැනි ඡේදයට අනුකූලව, සයිටම් හි සිසු සිසුවියන් බඳවා ගැනීම් හා පාඨමාලා සියල්ල 2013 අගෝස්තු මාසය තෙක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සම්පූර්ණ අධීක්ශණයට යටත්ව සහ පසුව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂිත බලධාරියා විසින් දැඩි සුපරීක්ෂාවට ලක්ව සිදු කෙරේ.(ht...
Monday, February 6, 2017
සයිටම් හි සායනික පුහුණු වැඩසටහන එහි එම්බීබීඑස් (MBBS) වැඩසටහනට ප‍්‍රමාණවත් ද?

වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප‍්‍රසව හා නාරිවේද විද්‍යාව හා ළමා රෝග විද්‍යාව සඳහා නියමිත සායනික පුහුණුව සපයනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල විසින් වන අතර, එම එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ඇඳන් 100කින් සමන්විත මහාචාර්ය ඒකක ද පවතී. මනෝ චිකිත්සාව (Psychology), හෘද රෝග චිකිත්සාව...
Sunday, February 5, 2017
සයිටම් (SAITM) යනු ලාභය පරමාර්ථයෙන් පමණක් කි‍්‍රයාත්මක ව්‍යාපාරික ආයතනයක් ද?

සයිටම් යනු ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් ඇති ආයතනයක් බවට වන චෝදනා පදනම් විරහිතය. උපයන ආදායම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති ප‍්‍රතිවිරෝධී පාර්ශ්ව, මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් කළමනාකරණය කිරීම සඳහා ඊට කරනු ලැබූ ප‍්‍රාග්ධන ආයෝජනය හා මෙහෙයුම් වියදම නොසලකා හැරීම හෝ එළිදරව් කිරීමෙන් වැලකී සිටී...
Wednesday, February 1, 2017
SAITM සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා අවසර

ශ්‍රී ලංකාව තුල නීත්‍යානූකූලව ස්ථාපිත කර ඇති ආයතනයක් වන සයිටම් ආයතනයේ උපාධි පාඨමාලාව අවසානයේ පවත්වන ලබන අවසාන විභාගය රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වන්නකි.
මෙම විභාගය අවසානයේ සයිටම් සිසුන් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා එම අයදුම් පත්‍රය ඉදිරිපත් කළ...
Subscribe to:
Posts (Atom)