මෙම විභාගය අවසානයේ සයිටම් සිසුන් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා එම අයදුම් පත්‍රය ඉදිරිපත් කළ විට ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.
එය අභියෝගයට ලක් කරමින් සයිටම් සිසුවියක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව අභියාචනාදිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් 2017 ජනවාරි 31 වන දින තීන්දුවක් දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉහත කී අයදුම් පත්‍රය පිළිගත යුතුය.
සම්පූර්ණ නඩු වාර්ථාව පහත ලින්ක් එකන් ලබා ගන්න:
https://www.facebook.com/pg/SAITMofficial/photos/?tab=album&album_id=1185506871548235